News Line| Off Air
Generic placeholder image

Nov
25

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

590 Views


කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය සමයේ සිදුවූ ඝාතන සහ කප්පම් සිද්ධීන් කිහිපයකට අදාළ නඩු කිහිපයක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.


News Articles
Latest Videos
Most Popular Post