News Line| Off Air
Generic placeholder image

Nov
25

ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය අතර හමුවක්

875 Views


ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරාහල්ටන් මහත්මිය (Sarah Hulton) අද (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

මෙහිදී මහකොමසාරිස්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සිය සුභාශීංසන පළකරමින් සුහද කතාබහක නිරත වී තිබෙනවා.

නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් බර්න් (Tom Burn) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post