News Line| Off Air
Generic placeholder image

Nov
25

සෞදි අරාබි තානාපති හා ජනපති අතර හමුවක්

687 Views


සෞදි අරාබි තානාපති හා ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

මෙහිදි සෞදී අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post