ඉදිරි පැය කිහිපය තුළ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු තීරය අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.