බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි.
ඒ අනුව සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.