යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් දැක්වීමක් ලෙස මෙම තීරණය ගෙන කර තිබෙනවා.