News Line| Off Air
Generic placeholder image

Nov
26

මාලි රාජ්‍යයේ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මරුට

642 Views


මාලි රාජ්‍යයේ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මරුට

මාලි රාජ්‍යයේ ජිහාද් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමක් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම අනතුරින් හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ කෝප්‍රල්වරයෙකු මිය යන්නට ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රංශ ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post