News Line| Off Air
Generic placeholder image

Nov
26

නව ආණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලය අද පළමු වරට රැස් වේ

509 Views


නව ආණ්ඩුවේ  ආරක්ෂක කවුන්සිලය අද පළමු වරට රැස්  වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ , ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා,වැඩබලන පොලිස්පතිවරයා, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙයට අද සහභාගී විමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post