News Line| Off Air
Generic placeholder image

Nov
26

අල්බේනියාවේ භූ කම්පනයක්

540 Views


අල්බේනියාවේ භූ කම්පනයක්

අල්බේනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම හතරක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

භූ කම්පන තත්ත්වය හේතුවෙන් ගොඩනැඟිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඇල්බේනියාවේ ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්න‌ේ භූ කම්පනය සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ලකින් පැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post