News Line| Off Air
Generic placeholder image

Nov
26

රජයේ වියදම් අවම කරගන්න ජනපතිගෙන් තවත් තීරණයක්

829 Views


රජයේ වියදම් අවම කරගන්න ජනපතිගෙන් තවත් තීරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ආණ්ඩුවේ එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමාවකට ලක් කර තිබෙනවා.
ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි වන්නේ එක් උපදේශකවරයෙකුයි.

මිට පෙර මෙවැනි සීමාවක් අමාත්‍යවරුන්ට නොතබුනු අතර රජයේ වියදම් අවම කිරීම මෙහි අරමුණ වී තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post