News Line| Off Air
Generic placeholder image

Nov
26

මෙවර සා පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද මැදියම් රැයේ සිට තහනම්

578 Views


මෙවර  සා පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද මැදියම් රැයේ සිට තහනම්

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව පැවැත්වෙන උපකාරක පංති අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු සිදු කිරීම තහනම් වෙන බව
විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ ප‍්‍රසිද්ධ විභාග පනතෙහි 22 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගයකට අනුවයි. ඒ අනුව මෙවර සාපෙළ විභාගය ඉලක්ක කර ගනිමින් දේශන, සම්මන්ත‍්‍රණ පැවැත්වීම තහනම් වෙනවා.

මෙම නියෝගය කඩ කරන ආයතන පුද්ගලයින් නීතිය හමුවේ දඩුවම් පැමිණිවිය හැකි බවයි ඒමේ දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post