News Line| Off Air
Generic placeholder image

Nov
26

චමල්ගේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට හිටපු අමාත්‍යවරයෙක් ද එක්වෙයි

600 Views


චමල්ගේ  වැඩ භාර ගැනීමේ  අවස්ථාවට හිටපු අමාත්‍යවරයෙක් ද එක්වෙයි

මහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ මහවැලි අධිකාරියේදී සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගත්තා.

මෙම අවස්ථාවට පසුගිය රජයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වන පී. හැරිසන් මහතාද එක්වීම සුවිශේෂිතත්වයකි.


News Articles
Latest Videos
Most Popular Post