News Line| Off Air
Generic placeholder image

Nov
26

වැස්ස වැඩි වෙයි

551 Views


වැස්ස වැඩි වෙයි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post