නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් හෙට උදෑසන 9 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.