රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන පාසල් වාරය මේ මස 29 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.
ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දුන්නා.
අප්‍රේල් මස 6 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා.