News Line| Off Air
Generic placeholder image

Nov
27

කල්පිටිය දේවස්ථානයක ගින්නක් හට ගනී

1417 Views


කල්පිටිය  දේවස්ථානයක ගින්නක් හට ගනී

කල්පිටිය ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අළුයම කාලයේදීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මයි.


News Articles
Latest Videos
Most Popular Post