News Line| Off Air
Generic placeholder image

Nov
27

උතුරේ මහවිරු සැමරුම් නවත්වන ලෙසට යාපනය සරසවි සිසුන්ට දැනුම් දෙයි

1428 Views


උතුරේ මහවිරු සැමරුම් නවත්වන ලෙසට යාපනය සරසවි සිසුන්ට දැනුම් දෙයි

උතුරේ මහවිරු සැමරුම් පැවැත්වීමට යාපනය සරසවි සිසුන් සුදානම් වන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල පාලක සභාව පවසන්නේ කිසිදු ආකාරයකට මහා විරු සැමරුමක් සිදු නොකරන ලෙසට ඊයේ දිනයේ යාපනය සරසවි සිසුන්ට දැනුම් දුන් බවයි.

සෑම වසරකම මෙලෙස මහවිරු සැමරුම් සිදු කරන බව පැවසෙන අතර සංකර් නමැති එල්.ටී.ටී.ඊ සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා මෙම විරු සැමරුම ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post