News Line| Off Air
Generic placeholder image

Nov
27

kajal aje යුවල වසර 11 කට පසු එකට රංගනයේ

547 Views


kajal aje    යුවල වසර 11 කට පසු එකට රංගනයේ

බොලිවුඩ් පුරවරයේ සිටින අතිශය ආදරණීය ‌මෙන්ම ජනප්‍රිය යුවළක් වන කාජල් හා අජේ දේව්ගන් එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් එළඹෙන වසරේ තිරගත වීමට නියමිතව තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ වසර 11 කට පමණ පසුව මෙම යුවළ එක චිත්‍රපටයක් සඳහා පෙනී සිටීමයි.

ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘ටන්හාජි ’චිත්‍රපටය තුළිනි. අවසන් වරට කාජල් හා අජේ දේව්ගන් චිත්‍රපටයක පෙනී සිට ඇත්තේ 2008 වසරේදීයි.


News Articles
Latest Videos
Most Popular Post