News Line| Off Air
Generic placeholder image

Nov
27

මහේෂ් සේනානායක බලාපොරොත්තු අත්නොහරියි

624 Views


මහේෂ් සේනානායක බලාපොරොත්තු අත්නොහරියි

ජනාධිපතිවරණයේ ලැබුණු ප්‍රතිඵලය මහමැතිවරණයෙදී වෙනස් විය හැකි බව හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා.

ඉදිරි මහමැතිවරණයෙදී දුෂිතයින් තෝරා පත් නොකිරීමට ජනතාව වගබලා ගත යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post