News Line| Off Air
Generic placeholder image

Nov
27

මව්බිමේ ලස්සන දකින්න වෙර දරණ අපේ තරුණ කැල

2164 Views


මව්බිමේ ලස්සන දකින්න වෙර දරණ අපේ තරුණ කැල

ශී‍්‍ර ලංකාවට ආදරය කරන තරුණ තරුණියන් රැසක් එක්ව මේ දින වල ඉතාම අනර්ඝ වැඩක් සිදුකරනවා. තැන තැන අලවා තිබෙන පෝස්ටර් ඉවත් කර එම පොදු ස්ථාන ඉතාම අලංකාර විදියට චිත‍්‍ර ඇද වර්ණවත් කරන එක තමයි ඔවුන් කරන්නේ. එය ඉතාම අගය කළ යුතු කාරණයක්. පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔවුන් විසින් ගාල්ලේ කලු පාලම චිත‍්‍ර ඇද වර්ණ ගැන්වූ ආකාරයයි.


News Articles
Latest Videos
Most Popular Post