News Line| Off Air
Generic placeholder image

Nov
27

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

528 Views


නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදි දහවල් 11.30 ට ආරම්භ වු මෙම හමුව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුම අමාත්‍යවරුන් සහභාගි වී සිටින බව වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post