News Line| Off Air
Generic placeholder image

Nov
27

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද

566 Views


නව රජයේ  රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද ජනපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට දිවුරුම් දෙනු ලබනවා.
ඒ අනුව දිවුරුම් දෙන අමාත්‍යවරුන් අතර මෙසේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් වන්නේ,

ආරක්‍ෂක – චමල් රාජපක්ෂ
ජල සම්පාදන පහසුකම් – වාසුදේ්ව නානායක්කාර
නාගරික සංවර්ධන – ගාමිණි ලොකුගේ
වාරිමාර්ග හා ග‍්‍රාමීය – මහින්ද යාපා අබේවර්ධන
ඉඩම් හා ඉඩම් සංවර්ධන – එස්.බී. දිසානායක
ආර්ථික හා ප‍්‍රතිපත්ති සම්පාදක – ජෝන් සෙනෙවිරත්න
කර්මාන්ත – දයාසිරි ජයසේකර
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු – මහින්ද සමරසිංහ
දුම්රිය සේවා – සී.බී. රත්නායක
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ – ලක්‍ෂමන් යාපා අබේවර්ධන

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන – සුසන්ත පුංචිනිලමේ
අභ්‍යන්තර වෙලද හා පාරිභෝගික සුබසාදන – අනුර ප‍්‍රියදර්ශණ යාපා
ජාත්‍යන්තර සහයෝගිතා – සුසිල් පේ‍්‍රමජයන්ත්
දේශීය වෛද්‍ය සේවා – ප‍්‍රියංකර ජයරත්න
අධ්‍යාපන සේවා – රන්ජිත් සියඹලාපිටිය
විදුලිබල – මහින්දානන්ද අලුත්ගමගේ
තරුණ කටයුතු – දුමින්ද දිසානායක
බලශක්ති – රෝහිත අබේගුණවර්ධන
කර්මාන්ත – දයාසිරි ජයසේකර
රාජ්‍ය කලමණාකරන හා ගිණුම් කටයුතු – ලසන්ත අලගියවන්න
ආයෝජන ප‍්‍රවර්ධන – කෙහෙලිය රඹුක්වැල්ල
සංචාරක ප‍්‍රවර්ධන කටයුතු – අරුන්දික ප‍්‍රනාන්දු
තාක්‍ෂණ හා නවෝත්පාදන – තිලංග සුමතිපාල
මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ – මොහාන් සිල්වා
කාන්තා හා ළමා කටයුතු – විජිත බේරුගොඩ
මහවැලි සංවර්ධන – රොෂාන් රණසිංහ
අපනයන කෘෂිකර්ම – ජානක වක්කුඹුර
කෘෂිකර්ම – විදුර වික්‍රමනායක
සංවර්ධන බැංකු සහ ණය යෝජනා – ශෙහාන් සේමසිංහ
වරාය සංවර්ධන කටයුතු – කනක හේරත්
ප්‍රවාහන සේවා කළමණාකර – දිලුම් අමුණුගම
මහ මාර්ග සංවර්ධන – ලොහාන් රත්වත්තේ
වනජීවි සම්පත් – විමලවීර දිසානයක
පරිසර – යනත් සමරවීර
ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත – සනත් නිශාන්ත පෙරේරා


News Articles
Latest Videos
Most Popular Post