අමෙරිකාවේ වොෂිංටන් නුවර ධවල මන්දිරය හදිසියේ වසා දැමීමට කටයුතු කරනු ලැබුවා. මිට හේතුව කුමක්දැයි දැඩි කතා බහට ලක්ව තිබෙනවා. කුරුළු රෑනක් ධවල මන්දිරයට ඉහල අහසේ පියාඹා යෑමක් දැයි මතයක් ඉදිරිපත්ව තිබෙනවා.
එම සිදුවීම රේඩාර් පද්ධතියේ සටහන් වීමත් සිදුව තිබෙන බවටයි සක පල කරන්නේ. කෙසේවෙතත් රේඩාර් පද්ධතිවලින් මෙය නිරික්ෂා වීම නිසා ධවල මන්දිරය වසා දැමීමට බලධාරීන් කටයුතු කළා.
කෙසේවෙතත් මෙම මතය පිලිබදව කිසිඳු පාර්ශ්වයක් නිල වශයෙන් තහවුරු කොට නැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.