News Line| Off Air
Generic placeholder image

Nov
27

විපක්ෂනායක ධුරය රනිල් වික්‍රමසිංහට?

628 Views


විපක්ෂනායක ධුරය රනිල් වික්‍රමසිංහට?

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරනවා. විපක්ෂනායකවරයා පත්කිරීමේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් ඔහු පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරනු කරනු ඇති බවටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කථානායකවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව ගැටලුවක් පවතීනම් එය පක්ෂ අභ්‍යන්තරය තුළ විසඳා ගත යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post