News Line| Off Air
Generic placeholder image

Nov
27

ජනපතිගෙන් ඉල්ලීමක්

488 Views


ජනපතිගෙන් ඉල්ලීමක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිනයේ දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හට ජනපතිවරයා එම උත්සවය අමතමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කි‍්‍රයාත්මක කිරීමට සකී‍්‍රය දායකත්වය ලබා දෙන ලෙස එම දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට හට ප්‍රකාශ කරමින්. තම වගකීම් නිසි ලෙස සම්පුර්ණ කරමින් එයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post