News Line| Off Air
Generic placeholder image

Nov
28

තද වැසි තවදුරටත්

502 Views


තද වැසි තවදුරටත්

දිවයින පුරා තව දුරටත් තද වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post