ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වන පළමු විදේශ සංචාරයක මෙය වෙනවා.