පොලිසියේ ඉහල තනතුරු වල වෙනසක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලීසියේ නිලධාරීන් 11 දෙනකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 මෙන්ම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙන අතර ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද වනවා.