News Line| Off Air
Generic placeholder image

Nov
29

බිඳ වැටුණු සමාජ ජාල වෙබ් අඩවි යළි යථා තත්ත්වයට

578 Views


බිඳ වැටුණු සමාජ ජාල වෙබ් අඩවි  යළි  යථා තත්ත්වයට

බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය සඳහන් කරනවා. ඊයේ දිනයේ අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවටලොව පුරා රටවල් රැසකින් වාර්තා වුණ අතර ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා පණිවුඩ හුවමාරු වීමයි.


News Articles
Latest Videos
Most Popular Post