News Line| Off Air
Generic placeholder image

Nov
29

රාජ්‍ය ආයතනවල ඉහල තනතුර සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලත් ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව

1714 Views


රාජ්‍ය ආයතනවල ඉහල තනතුර සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලත් ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව

රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සදහා සුදුසුකම් සහිත ඕනෑම පුරවැසියෙකුට ඉල්ලුම් කිරීමට හැකි බව ඊයේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල සය පුද්ගල කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා තිබෙනවා. මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකුද වන සුමිත් අබේසිංහ මහතායි.


News Articles
Latest Videos
Most Popular Post