වසරේ ගත වූ මාස 11 තුළ නීතිපති දප්පුල ද ලිවේරා විසින් අපරාධ නඩු 15,000ක පමණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා.
ඉන් 9000 කට මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.