News Line| Off Air
Generic placeholder image

Nov
29

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට

554 Views


උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට

ඉකුත් දා ගල්ගමුව සහ අඹන්පොළ අතරතුරදී යාල් දේවී දුම්රිය පීලිපැනීමට ලක් වූ අතර ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී තිබුණා.

ඒ අනුව කඩිනමින් එම නඩත්තු කටයුතු අවසන් කල හැකි බවයි දුම්රිය දෙපර්තුම්නේතුව සදහන් කලේ. ඒ අනුව අද උදෑසන කොළඹ සිට යලි දුම්රිය ධාවනයට ලක් කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post