දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් හමුව තිබෙනවා.
ජනපතිවරයා අද දිනයේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව සදහන්.