News Line| Off Air
Generic placeholder image

Nov
29

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් ‍දෙදෙනෙකු අල්ලයි

1072 Views


ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් ‍දෙදෙනෙකු අල්ලයි

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ වයස අවුරුදු 25 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් ව්‍යාජ නෝට්ටු භාවිත කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ලග තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණකයක් පොදෝය දිය භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post