ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රටට පැමිණීම දෙරටේ ඓතිහාසික සබදතාවයේ නව ප‍්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සදහන් කළා.
ඊයේ රාති‍්‍රයේ රාෂ්ඨපති භවන්හි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධාන කර තිබූ විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයේදී ඉන්දීය ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
දෙරට අතර දිගු කාලීන මිත‍්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති බවද ඉන්දීය ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.