2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන අතර මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් හත් ලක්ෂ දාහත්දහකට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් කර තිබෙනවා.
දෙසැම්බර් 12 වැනිදා විභාගය අවසන් වීමට නියමිත බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.