පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
අමාත්‍ය කුරේෂිගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන දූත පිරිස දිවයිනේ දෙදින සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.