ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දීයාව බලා පිටත් වූ අතර එහිදී ඉන්දීය ජනපති හා ඉන්දීය අගමැති හමු වී ද්විපාර්ශ සාකච්චා පැවැත්වුවා.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ මෙම දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196
දරන ගුවන් යානයෙන් යළි දිවයිනට පැමිණියා.