News Line| Off Air
Generic placeholder image

Dec
1

අදත් වැස්ස වැඩියි

917 Views


අදත් වැස්ස වැඩියි

අදත් දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු,වයඹ,බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි ඒමේ දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post