News Line| Off Air
Generic placeholder image

Dec
1

HIV මවගෙන් දරුවාට ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස ශී‍්‍ර ලංකාව නම් කරයි

1045 Views


HIV  මවගෙන් දරුවාට ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස ශී‍්‍ර ලංකාව නම් කරයි

HIV මවගෙන් දරුවාට ආසාදනය වීම සම්පුර්ණයෙන්ම තුරන් කල රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

එමෙන්ම ලෝක ඒඞ්ස් දිනය අද දිනයට දී තිබෙන අතර එක්ව සිතමු – වෙනසක් කරමු – ඒඞ්ස් දුරලමු මෙවර තේමාවයි.


News Articles
Latest Videos
Most Popular Post