News Line| Off Air
Generic placeholder image

Dec
1

අද සිට දුම්රි‌යේ සිඟමන් යැදීම තහනම් කෙරේ

668 Views


අද සිට දුම්රි‌යේ සිඟමන් යැදීම තහනම් කෙරේ

දුම්රියවල සිඟමන් යැදීම අද සිට තහනම් බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.

නීති කඩකරන්නන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post