News Line| Off Air
Generic placeholder image

Dec
2

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථනයක්

1053 Views


කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථනයක්

ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහු රඳවා සිටි සිරමැදිරිය පරික්ෂාවට ලක් කර අවස්ථාවේදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව සඳහන්.

සිර මැදිරියේහි දොර කවුළුවෙහි සැකකරු විසින් ජංගම දුරකථනට සඟවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post