කිසිදු වෙනස්කමකින් තොරව භාණ්ඩ සේවාවන් සදහා පනවා ඇති බදු වර්ග සදහා ඒ සහන පැකේජය ක්‍රියාත්මක බව බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. එමෙන්ම ඍජු බදු වර්ග සදහා ලබන ජනවාරි 01 වෙනිදා සිට සහන පැකේජය ක්‍රියාත්මක බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.