News Line| Off Air
Generic placeholder image

Dec
2

පාකිස්තාන අගමැතිගෙන් ජනපති ගෝඨාභයට විශේෂ ලිපියක්

780 Views


පාකිස්තාන අගමැතිගෙන් ජනපති  ගෝඨාභයට විශේෂ ලිපියක්

ඊයේ රාත්‍රියේ දෙදින නිල සංචාරයක් සදහා පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා දිවයිනට පැමිණියා. මෙම ධුත පිරිස පිළිගැනුණු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්වයි.

විශේෂයෙන්ම මෙම සංචාරයේදී පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ් විශේෂ ලිපියක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට සුදානමින් සිටින බව වාර්තා වනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද හමුවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post