News Line| Off Air
Generic placeholder image

Dec
2

වත්තල ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් මාර්ගයේ කොටසක් ජලයෙන් යට වෙයි

696 Views


වත්තල ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් මාර්ගයේ කොටසක් ජලයෙන් යට වෙයි

වත්තල ප්‍රදේශයේ ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් ඒ අසල මාර්ගය ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම අද උදැසන මෙම සිද්ධිය සිදු වී ඇති අතර අංක 260 බස් මාර්ගය මේ හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර වාහන ගමනා ගමනයට මෙන්ම මගින්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post