News Line| Off Air
Generic placeholder image

Dec
3

උෂ්ණත්වය ඉහළයාම නිසා ගර්භණී මව්වරුන්ට සිදුවන බලපෑම මෙන්න

802 Views


උෂ්ණත්වය ඉහළයාම නිසා  ගර්භණී මව්වරුන්ට සිදුවන බලපෑම මෙන්න

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ගර්භණී මව්වරුන්ට නියමිත කාලයට පෙර දරු උපත් සිදුවීමේ හැකියාවක් පවතින බව වාර්තා වනවා. මේ හේතුවෙන් ගර්භණී මව්වරුන් දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ගර්භණී මව්වරුන් සිය බිලිදා ඉපදීමට නියමිත දිනට පෙර සතියකට හෝ සති දෙකක් අතර කාලය තුල සිදු විය හැකි බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post