News Line| Off Air
Generic placeholder image

Dec
3

තද වැසි තව දුරටත්

1413 Views


තද වැසි තව දුරටත්

පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව සදහන් කරනවා. දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඇතුළු පළාත් වලත් තද වැසි ඇති විය හැකි අබව ඒම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

පවතින වැසි තත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post