News Line| Off Air
Generic placeholder image

Dec
3

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලංකාවට තවත් රන් පදක්කමක්

728 Views


දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලංකාවට තවත් රන් පදක්කමක්

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත් වුණා.
ඒ මිනිත්තු 4 යි තත්පර 34 යි දශම 3 යි 4 කින් තරඟය අවසන් කරමින්.

නේපාලයේ පැවැත්වෙන මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 14 හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post