News Line| Off Air
Generic placeholder image

Dec
3

ස්විස් තානාපති කාර්යාලය අසල ආරම්භ කළ උපවාසය අවසන්

596 Views


ස්විස් තානාපති කාර්යාලය අසල ආරම්භ කළ උපවාසය අවසන්

ඊයේ දිනයේ ස්විස් තානාපති කාර්යාලය අසල විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් උපවාසයක් ආරම්භ කල අතර ඒ ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ප්‍රකාශ කරමින්ය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් එම උපවාසය අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post