විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා කොටසේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
නේවාසික ගැටළු විසඳා දෙන ලෙස බල කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙලෙස විරෝධතාවක නිරතවන බව සදහන්.